WalaKathazone

වැල කතා Collection — page 9

Every story on the site, newest first. සම්පූර්ණ වැල කතා එකතුව මෙතැනින්.

102 stories · page 9 of 9

Call Girls - 2

Call Girls - 2

දවසින් දවස ගෙවී ගියේ දේශන සහ නවක වදයේ අමිහිරි අත්දැකීම් මැදිනි. කොහේ ගියත් සශ්‍රිකා, සවිඳි සහ චමත්කා සිටියේ එකටමය. දේශන ශාලාවේදී මෙන්ම කැන්ටිමේදීත් ඔවුන් තිදෙනා එකිනෙකාට සෙවනැල්ලක් විය. නමුත් මේ සමීපකම ජ්‍යෙෂ්ඨ සිසුවියන්ට පෙනුණේ ඔවුන්ව තව තවත් පෑගීමට ලැබුණු අවස්ථාවක් ලෙසිනි.

3 min read
දෙවනි මණමාලී - Dewana Manamali

දෙවනි මණමාලී - Dewana Manamali

අද සෙනසුරාදා දිනයකි නිවාඩු දවසක් නිසා මම හොද හැටියට නිදාගත්තෙමි . නොනවත්වාම නාද වන මගෙ ජංගමේ ගැන මටම තරහක් ඇති විය.. බැරිම තැන් අරන් බැලුවෙමි අප්පට සිරි මගෙ අතිජාත මිතුරියනෙ මේ අරන් තියෙන්නෙ.

9 min read
Shaali - ශාලි

Shaali - ශාලි

මං මුලින්ම කෙල්ලෙක් එක්ක හිටියෙ ඕ ලෙවල් ඉවර වෙලා ගෙදර ඉන්න කාලෙයි. ඒ කාලෙත් අපේ පංති වල හිටපු කොල්ලා පොඩි පංතිවල කෙල්ලො දාගෙන ගල් කපනවා කටට දෙනවා වගේ පොඩි පොඩි ආතල් ගන්න කතා අපි එක්ක කියන්නේ බොහොම උජාරුවෙන් ඉතින් අපේ කොල්ලොනම් දන්න ඒ ඔ ලෙවල් කාලෙ කියන්නෙ කෙල්ලො කොල්ලන්ගේ හැඟීම් ඇවිස්සෙන කාලෙ ප නේද?..

6 min read
රෝස වම්බටු - Rosa Wambatu - 2

රෝස වම්බටු - Rosa Wambatu - 2

කෙනෙක්. අයියල ආව වෙලාවේ අම්මි විතරයි ගෙදර හිටියෙ. මම උඩතට්ටුවේ ඕපන් එකට වෙලා එයාලා දිහා බලන් හිටියේ. අයියගෙ අම්මයි තාත්තයි හරිම වැදගත් පාටයි. අයියා නම් ටිකක් තලෙලුයි.

4 min read
රෝස වම්බටු - Rosa Wambatu - 1

රෝස වම්බටු - Rosa Wambatu - 1

මගේ නම ආශා. සම්පූර්ණ නම ආශාල්‍යා විදූශි කුලතුංග. යාලුවෝ හැමෝම කතා කරන්නේ ආශා කියලා. මම දැන් ජීවත් වෙන්නෙ කොට්ටාවේ. මගේ ගම පේරාදෙණිය.

4 min read
Call Girls - 1

Call Girls - 1

අනුරාධපුරයේ වැව් ඉවුරු අසල හැදුණු වැඩුණු සශ්‍රිකාට කොළඹ යනු හීනයක් බඳු නගරයකි. ඇය උසස් පෙළ ඉහළින්ම සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත්වීම නිසා අද ඒ හීනය යථාර්ථයක් වී තිබේ. අම්මාගේ දෑස්වල තිබූ නිහඬ වේදනාවත්, පියාගේ දහඩිය සුවඳත් සිහි කරමින් ඇය බසයට ගොඩ වූයේ දහසකුත් බලාපොරොත්තු හිතේ තබාගෙනය.

5 min read