"හරි හරි, දැන් කාගේ වාරේද?" නෙත්මි කිව්වේ මගේ දිහා අමුතු බැල්මක් දාන ගමන්. මම කියපු දේවල් වලින් පස්සේ, එයා මං දිහා බලන විදිය වෙනස් වෙලා කියලා මට තේරුණා.
"ඉමේශයි මායි දෙන්නම හරියට කිව්වා. ඉමේශා කලින් කිව්ව නිසා දැන් මම. ඒත් මම මේ අවස්තාව දෙනවා ශෂිනිට එයා පැත්තකට වෙලා ඉන්න නිසා නැත්තන් බෝරින් නේ. ඒ නිසා දැන් ශෂිනිගේ වාරේ," චමෝදි කිව්වා.
හැමෝගෙම ඇස් ශෂිනි දිහාට හැරුනා. එයා ගැස්සිලා ගියා. එයා මේ වෙනකල් අපි හැමෝගෙම රහස් අහගෙන, තමන්ගේ ලෝකේ ඇතුලටම ගුලි වෙලා හිටියේ.
" අ...අනේ... මට... මට කියන්න දේවල් නෑ," එයා ගොත ගැහුවා.
" එහෙම කොහොමද? හැමෝම කියන්න ඕන. ඒකනේ game එකේ rule එක," නෙත්මි කිව්වේ ටිකක් සැරෙන්.
"ඉතින් මම නැතුව ඔයාලා සෙල්ලන් කරගෙන යන්නකෝ.." ශෂිනි කිව්වා.
"එයාට අමාරු නම් ඇයි කරදර කරන්නේ නෙත්මි?" තාරුණි එකපාරටම කිව්වා.
"ආ... එහෙම බෑ. අපේ කතා අහගෙන ඉන්නවා නම් අපේ සෙල්ලමේ තමා ඉන්නේ " නෙත්මි කිව්වේ නෝක්කාඩුවට. "මොකෝ උබ ශෂිනිගේ නියෝජිතයද?" ඒ වචන ටිකට තාරුණිටත් ටිකක් තරහ ගි .
" එහෙම දෙයක් නෙවෙයි. එයා බය වෙලා ඉන්නේ. ඒක පේන්නේ නැද්ද?" තාරුණි කිව්වා.
"හරි හරි, මම කියන්නම්," ශෂිනි හෙමින් කිව්වා. එයාට මේ රණ්ඩුව නිසා තවත් අපහසුතාවයට පත් වෙන්න ඕන නෑ වගේ. " ඒත්... මගේ ඒවා ඔයාලගේ වගේ නෙවේ. ඔයාලට boring වෙයි."
" ඒකට කමක් නෑ. ඔයා කියන්න " නෙත්මි කිව්වා.
ශෂිනි ගැඹුරු හුස්මක් අරගෙන පටන් ගත්තා.
මම කවදාවත් කොල්ලෙක්ව kiss කරලා නෑ.
මම... මම රෑට නිදා ගන්නේ මගේ teddy bear ව බදාගෙන.
මම හොරෙන් සහන් දිහා බලන් ඉන්නවා.
ඒක ඇහුන ගමන්, මගේ ඇඟේ ලේ වතුර වුනා. මුළු කාමරේම මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වුනා.
කෙල්ලො හතර දෙනාම කටවල් ඇරගෙන මගේ දිහයි, ශෂිනි දිහයි මාරුවෙන් මාරුවට බැලුවා.
ශෂිනිගේ මූණ සම්පූර්ණයෙන්ම රතු වෙලා, එයා ඇස් දෙකත් තද කරලා පියා ගෙන, තොල් හපාගෙන හිටියේ. එයා ඒක කිව්වේ කොහොමද කියලවත් එයාට හිතාගන්න බෑ වගේ.
නෙත්මිගේ මූණේ තිබ්බේ පුදුමයටත් වඩා ලොකු කුතුහලයක්
ඒත් මම බැලුවේ තාරුණි දිහා. තාරුණිගේ මූණ ගල් ගැඟිලා. එයාගේ ඇස් දෙකේ තිබ්බේ තරහක්. ඒක පිරිසිදු, පැහැදිලි, සැර ඊර්ෂ්‍යාවක්. එයා ශෂිනි දිහා බැලුවේ හරියට එයාව මරලා දාන්න වගේ.
"හරි... අපි... අපි අනුමාන කරමු," ඉමේෂා කිව්වේ නිශ්ශබ්දතාවය බිඳින්න. "බොරුව... තුන්වෙනි එක. ශෂිනි සහන් දිහා බලන් ඉන්නේ නෑ."
"ඔව් ඔව්, ඒක තමයි බොරුව. එයා අපිව අවුස්සන්න කිව්වේ " චමෝදිත් කිව්වා.
නෙත්මි මගේ දිහා බලලා, ආයෙත් ශෂිනි දිහා බැලුවා. "මට හිතෙන්නේ kiss කරලා නෑ කියන එක තමයි බොරුව. හැම කෙල්ලෙක්ම අඩුම ගානේ එක පාරක්වත් kiss කරලා තියෙනවනේ."
හැමෝම තමන්ගේ අදහස් කිව්වා. ඊට පස්සේ හැමෝම බැලුවේ මගේ දිහා.
"සහන්? උඹ මොකද හිතන්නේ?" නෙත්මි ඇහුවා.
මම මොනවා කියන්නද? ශෂිනි... අර අහිංසක, නිශ්ශබ්ද ශෂිනි... මගේ දිහා හොරෙන් බලන් ඉන්නවා? මට ඒක හිතාගන්නවත් බෑ.
මම ශෂිනි දිහා බැලුවා. එයා තාමත් ඇස් පියාගෙන, වෙව්ලනවා.
"බොරුව... teddy bear කතාව" මම කිව්වා.
හැමෝම ශෂිනි දිහා බැලුවා. ශෂිනි හෙමින් ඇස් ඇරියා. එයාගේ ඇස් වල කඳුළු පිරිලා
"බොරුව.... මම කවදාවත් කොල්ලෙක්ව kiss කරලා නෑ කියන එක. මම... මම ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක්ව kiss කරලා තියෙනවා."
ඒ කියන්නේ... ඒ කියන්නේ අනිත් දෙකම ඇත්ත. එයා teddy bear ව බදාගෙන නිදාගන්නවා. ඒ වගේම ... එයා හොරෙන් මගේ දිහා බලන් ඉන්නවා.
ඒ වචන ටිකෙන් පස්සේ ඒ පරණ, දූවිලි ගඳ ගහන කාමරේ නිශ්ශබ්බද වුනා. මට දැනුනේ හරියට කවුරුහරි මගේ ඔලුවට මිටියකින් ගැහුවා වගේ. ශෂිනි. අර අහිංසක, වචනයක්වත් කතා නොකරන ශෂිනි... මගේ ගැන එහෙම හිතනවා?
මම දැක්කා අනිත් කෙල්ලො තුන්දෙනා (නෙත්මි, ඉමේෂා, චමෝදි ) මගේ දිහා බලලා, ආයෙත් ශෂිනි දිහා බලලා, මුණට මුණ බලාගෙන අමුතු විදියට හිනා වෙනවා. එයාලට මේක නියම gossip එකක්.
ඒත් මගේ ඇස් නතර වුනේ තාරුණි ළඟ. එයාගේ මූණ ගල් වෙලා. එයා ශෂිනි දිහා බැලුවේ පුදුම තරහකින්. ඒ ඇස් දෙකේ තිබ්බේ පිරිසිදු, සැර ඊර්ෂ්‍යාවක්. තමන්ගේ සෙල්ලම් බඩුවක් වෙන කවුරු හරි උදුරගත්තා වගේ හැඟීමක්. එයාට අනුව, එයා මේ game එකේදී මගේ අවධානය දිනා ගන්න ඕන එයා. ශෂිනි වගේ 'අහිංසක කෙල්ලෙක් නෙවෙයි.
" ආ... එහෙමද කතාව? අපේ ශෂිනිත් හොරෙන්ම වැඩ දෙන කෙනෙක්නේ," නෙත්මි කිව්වේ හිතාමතාම ශෂිනිව තවත් අපහසුතාවයට පත් කරන්න.
ශෂිනිගේ ඇස් වලින් කඳුළු බේරෙන්න පටන් ගත්තා. "අනේ... මම... මම එහෙම...." එයාට වචන ගලපගන්න බැරි වුනා. එයාට ඕන වුනේ පොළව පලාගෙන යන්න වගේ.
"හරි හරි ඇති නෙත්මි. එයාට කරදර කරන්න එපා. අපි මේ සෙල්ලමේදි කවුරුත් කියන කාරනා ගැන හාර අවුස්සන්නේ නෑනේ. මේක සෙල්ලමක් විතරයි" මම ටිකක් සැරෙන් කිව්වා. මට ශෂිනි ගැන පුදුම අනුකම්පාවක් ඇතිවුනා. ඒත් එක්කම, එයා මගේ ගැන එහෙම හිතනවා කියන එකට මගේ හිතේ කොනක පොඩි ආඩම්බරයකුත් ඇතිවුනා.
මම එහෙම කිව්වම, තාරුණිගේ මූණ තවත් කළු වුනා. මම ශෂිනිගේ පැත්ත ගත්තා කියලා එයාට හොඳටම තරහ ගිහින්.
"ආ... සහන් දැන් ශෂිනිව protect කරන්නත් හදනවා. මොකද... උඹත් එයා දිහා හොරෙන් බලන් ඉන්නවද?" නෙත්මි ඇහුවේ නපුරු හිනාවක් දාන ගමන්.
"විකාර කතා කරන්න එපා නෙත්මි," මම කිව්වා.
"හරි, game එක ඉවරයි." තාරුණි එක පාරටම නැගිටලා කිව්වා. "මට නම් මේක ඇති වෙලා."
එයාගේ කටහඬේ තිබ්බේ තරහක්. එයාට මේ situation එක control කරන්න බැරි වුනාම, එයා game එකම නැවැත්තුවා.
" ඇයි? ශෂිනිගේ කිව්ව එක උඹට දිරවන්නේ නැද්ද?" නෙත්මි ඇහුවා.
" ඒක නෙවෙයි. මෙතන හිරවෙලා ඉන්න එකත් ඇති. මට ගෙදර යන්න ඕන " තාරුණි කිව්වේ තරහෙන්.
ඒත් එක්කම, අපි හැමෝම ගැස්සිලා යන දෙයක් වුනා. Storeroom එකේ දොරට කවුරු හරි එලියෙන් 'ටොක් ටොක්' ගාලා තට්ටු කරා.
"කවුද ඇතුලේ ඉන්නේ?" ඒ security මාමාගේ කටහඬ.
අපි හැමෝගෙම ඇස් වල එක පාරටම සහනයක් සහ බයක් දෙකම ඇතිවුනා. අපිව බේරගන්න කෙනෙක් ඇවිත්. ඒත් එයා අපිව මේ විදියට දැක්කොත්? කෙල්ලො තුන් හතර දෙනෙක් බාගෙට ඇඳුම් ගලවගෙන, මම එයාලා එක්ක මේ පොඩි කාමරේ හිරවෙලා...
"මාමේ! අපි ඇතුලේ ඉන්නේ! දොර ඇරගන්න බෑ!" මම ඉක්මනට කෑ ගැහුවා.
"හරි හරි පුතේ, බය වෙන්න එපා. මම spare key එක අරන් එන්නම්," මාමා කිව්වා. එයාගේ අඩි සද්දේ ඈතට යනවා අපිට ඇහුනා.
"ඉක්මන් කරන්න! හැමෝම ඇඳුම් හදාගන්න" ඉමේෂා කිව්වා.
කෙල්ලො හතර දෙනාම ඉක්මනට එයාලගේ ටී - ෂට් වල ගැට ගලවලා, සාමාන්‍ය විදියට හදා ගත්තා. ශෂිනි කඳුළු පිහදාගත්තා. තත්පර කීපයකින්, අපි ආයෙමත් " හොඳ ළමයි" ටිකක් වුනා.
පෙනුමට විතරයි. මේ කාමරේ ඇතුලේ හෙළිදරව් වෙච්ච රහස්, ඇතිවෙච්ච ඊර්ෂ්‍යාවන්, ඒ කිසිම දෙයක් නැති වෙලා ගියේ නෑ.
යතුර දාලා දොර අරින සද්දේ ඇහුනා.
දොර ඇරුනම, එලියේ තිබ්බ corridor එකේ ලයිට් එළිය ඇතුලට වැටුනා. අපි හැමෝම ඇස් කුඩා කරගෙන එලිය බැලුවා. පැය දෙකක් ගිහින් දන්නෙම නැතුව. කරුවලත් වැටිලා.
Security මාමා අපි දිහා බැලුවේ පුදුමයෙන්. '' ඔය ළමයි කොහොමද මෙතන හිරවුනේ?"
"දොර වැහුනා මාමේ, අපි බඩු ටිකක් ගන්න ආවේ. ෆෝන් ටිකත් පන්තියේ. ඒකයි කෝල් කරේ වත් නැත්තේ" මම කිව්වේ
කෙල්ලො ටික ඉක්මනට එයාලගේ අවුල් වෙච්ච ඇඳුම්, කොණ්ඩය හදාගත්තා. අපි එකින් එකා එලියට එද්දි, ඒ හිරවුණු, රස්නේ කාමරෙන් පස්සේ එලියේ හුළඟ දැනුනේ පුදුම සහනයක්. ඒත් අපි හය දෙනා අතරේ තිබ්බ වාතාවරණය නම් එලියට ආවට පස්සේ වෙනස් වුනේ නෑ. ඒක තාමත් බරයි. රහස්
අපි හැමෝම security මාමාට thank කරලා පන්තියට ගිහින් සැරසිල්ලේ ඉතිටි ටිකෙන් කොටසක් හැදුවා. හදලා පිටත් වෙන්න හැදුවා මොකද දැනටම ඕනිවට වඩා රෑ වෙලා. තව පරක්කු උනොත් කෙල්ලො ටික හොයාගෙන ගෙවල් වලින්නුත් එනවා. එතකොටම මගේ ෆෝන් එකට message එකක් ආවා. ඒ නෙත්මිගෙන්.
නෙත්මි: "මාව හම්බවෙයන් car park එකේදී " මම ඔලුව උස්සලා බලද්දී නෙත්මි මගේ දිහා බලලා ඇහැක් ගැහුවා. ඊට පස්සේ එයා ඉමේෂටයි චමෝදිටයි මොනවදෝ කියලා එතනින් මාරු වුනා.
තාරුණි මගේ ළඟට ඇවිත් මුකුත්ම කතා නොකර, මගේ ඇස් දිහා තත්පර කීපයක් බලාගෙන ඉඳලා, යන්න ගියා. ඒ බැල්මේ තිබ්බේ ප්‍රශ්න ගොඩක්. ශෂිනිගේ ගෙදරින් ඇවිත් තිබ්බා. එයා ටිකක් කලින්ම ගියා.
මම කෙලින්ම ගියේ car park එකට. නෙත්මි පේන්න හිටියේ නෑ. මම කාර් එකේ නැගලා ස්ටාර්ට් කරන කොටම අනික් පැත්තේ තියන දොර ඇරගෙන නෙත්මි නැග්ගා. "කාර් එක ගනින්කෝ පාරට. යන ගමන් කතා කරමු.." මම කාර් එක පාරට අරගෙන යන්න ගත්තා.
නෙත්මි: "උඹ දැක්කද කෙල්ලො ටිකගේ මුණු? උඹ දැන් උන් හැමෝගෙම ඔලුවේ ඉන්නේ, " එයා කිව්වේ හිනාවක් දාලා.
මම: " ඇහ්.. එහෙමද "
නෙත්මි : " සහන් බබා වෙන්න එපා. උබ අද හොදට enjoy කරා කියලා මට තේරුනා. උඹට ඕන කාවද? නැත්නම්... හැමෝවමද?" එයා කෙලින්ම ඇහුවා.
මම ටිකක් ගැස්සිලා ගියා. උත්තර දෙන්න කලින් එයා ආයෙමත් කතා කරා. "හැබැයි තාරුණි නම් අමාරුයි. උඹ දන්නවද ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා? අශේන්. ලොකු සල්ලි කාරයෙක්. ඒකි ඒක හැමෝගෙන්ම හංගගෙන ඉන්නේ. ඒත් මේ නෙත්මිගෙන් දේවල් හංගන්න බෑ" එයා කිව්වේ ඇහැක් ගහන ගමන්.
මගේ ඇඟ සීතල වෙලා ගියා. Boyfriend? එහෙනම් අර storeroom එකේ හැසිරීම? අර game එකේදී කරපු දේවල්?
මම: " එහෙනම් එයා...?"
නෙත්මි : " එයා සෙල්ලම් කරනවා බං. එයාට ඕන attention එක. ඒකි කැමති නෑ ඒකිට ගන්න බැරි දෙයක් වෙන එකෙක් ගන්නවට. උඹ ඒකට අහුවෙන්න එපා. හැබැයි උඹට ඇත්තටම තාරුනිගේ කලිසම අස්සට යන්න ඕනි නම් ඒකටත් මේ නෙත්මි ගාව ක්‍රම තියෙනවා " නෙත්මි හිනාවෙවී කිව්වා.
මම: "මොන ක්‍රමද? කියපන් බලන්න"
නෙත්මි : "මම උඹට උදව් කරන්නම්. උඹට ඕන information, tips ඔක්කොම දෙන්නම්. ඒත් ඒකට ගාණක් තියෙනවා. උඹ මට 'උදව්වක්' ආපහු කරන්න ඕන.''
මම: "මොන උදව්වක්ද?"
" ඒක මම වෙලාව ආවම කියන්නම්. දැනට කියපන්, උඹ deal එකට කැමතිද?" එයා ඇහුවේ මගේ ඇස් දිහාම බලාගෙන.
මගේ ඔලුවේ කැරකුනේ තාරුණිගේ ලස්සන මූණ, නෙත්මිගේ වල් හිනාව, ශෂිනිගේ අහිංසක බැල්ම, ඉමේෂාගෙයි චමෝදිගෙයි sexy ඇඟවල්. මේක මාර අවස්ථාවක්.
මම: "හරි. මම කැමතියි " මම කිව්වා.
"නියමයි," නෙත්මි කිව්වේ සතුටින්. "එහෙනම් අහගනින්. පළවෙනි target එක ලේල්සිම එක. ඉමේෂයි චමෝදියි. උන් දෙන්නා fun එකට කට බඩු. උන්ට ඕන ආතල් එකක් විතරයි. හෙට රෑට අපි project එක ගැන කතා කරන්න කියලා උන් දෙන්නට මගේ ගෙදරට එන්න කියන්නම්. මම උඹටත් එන්න කියන්නම්. මම ඇවිත් පැය බාගෙකින් 'හදිසි වැඩක්' කියලා මාරු වෙනවා. ඉතුරු ටික උඹ බලා ගනින්.''
මම: " උබ කියන ඒවා කරන්න ගිහින් මගේ නම්බුව වතුරේ යයිද දන්නේ නෑ.."
නෙත්මි : "නම්බුව බේරාගන්නයි, මල්ලිව තෙමාගන්නයි එකට බෑ කොල්ලෝ.. රිස්ක් එකක් ගන්න වෙනවා " නෙත්මි ඇහැක් ගහලා කිව්වා.
නෙත්මි : "මාව උබේ හෙදර අරං යන්නද හදන්නේ, ඔය ඉස්සරහින් මාව දාපන් මම ටුක් එකක් ගන්නම්..." "එහෙනම් හෙට නාලා කරලා හිටපන් මම කෝල් කරන්නම්"
පහුවදා නිවාඩු දවසක්. දවල් ගෙදරමයි හිටියේ. රෑ 7 ට විතර නෙත්මි කෝල් කරලා කිව්වා 8 වෙද්දි එන්න කියලා. ලොකේශන් එකත් එව්වා.
රෑ අට වෙනකොට මම නෙත්මිගේ ගෙදරට යද්දී ඉමේෂයි චමෝදියි දෙන්නා ඇවිත් හිටියා. දෙන්නම කොට shorts ඇඳලා, හරිම free එකේ හිටියේ. නෙත්මි කිව්වා ප්‍රොජෙක්ට් එකට උදව් ගන්න මටත් අඩ ගැහුවා කියලා. ඉමේශයි නෙත්මි මම ආව එකට කැමැත්තෙන් හිටියේ. නෙත්මි කිව්වා වගේම, එයා project එක ගැන විනාඩි විස්සක් විතර කතා කර කර ඉන්නකොට එයාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. එයා එලියට ගිහින් විනාඩියකින් විතර ආය අවා.
"ෂිට් බං, පොඩි කේස් එකක්. මට නැන්දලාගේ ගෙදර යන්න තියෙනවා. පොඩි emergency එකක්. උඹලා තුන්දෙනා මේක ඉවර කරපල්ලකෝ. සහන්, උඹ කෙල්ලො දෙන්නව ගෙවල් වලට ඇරලවපන් හොඳේ?" එයා එහෙම කියලා මට ඇහැක් ගහලා යන්නම ගියා.
දැන් ගෙදර ඉතුරු වුනේ මමයි, ඉමේෂයි, චමෝදියි විතරයි. තව විනාඩ් 10ක් විතර වැඩේ කරන කොට චමෝදි කතා කලා.
" අපරාදේ නෙත්මි ගියේ," චමෝදි කිව්වේ sofa එකේ හොඳට ඇලවෙන ගමන්.
" ඔව් බං. ඒකි හිටිය නම් තමයි fun එක. වල් කතාවක් හරි අහන්න තිබ්බා." ඉමේෂා කිව්වා. එයා එහෙම කියලා මගේ දිහා බලලා වල් හිනාවක් දැම්මා.
" ඒත් ඉතින්... අපි තුන්දෙනාටත් fun එකක් ගන්න පුළුවන්නේ නේද සහන්?"
මතු සම්බන්ධයි.....
By GayanXY






